මොකක්ද මේ Retina Display කියන්නේ ?

1 comment
මොකක්ද මේ Retina Display කියන්නේ ?


ඇපල් සමාගම විසින් 2010 දී එළි දක්වනු ලබූ ඇපල් අයිෆොන් 4 සමග ලෝකයට හදුන්වා දුන් Retina තිරය මේ වන තෙක් ම ලොව හොඳ ම තිරය (Display) එක ලෙස සැලකෙනවා.ඉන් පසුව නිකුත් කළ ඇපල් හි iPhone 4S,iPhone 5,iPad 3,iPad 4,iPod 5G,Macbook Pro with Retina Display යන නිෂ්පාදන වලට ද මෙය යොදා ගැනුණා.

1 comment :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.

ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් මැක් එකේ?

No comments
ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් මැක් එකේ?

අපි වින්ඩෝස් මත පමණක් ධාවනය වන මෘදුකාංග Wine වැනි මෘදුකාංග මඟින් ලිනක්ස් වල ධාවනය කරන ලෙස Google Play Store එකෙහි ඇති සියලු ම ඇන්ඩ්‍රොයිඩ් ඇප්ස් Mac OS X මෙහෙයුම් පද්ධතියේ ධාවනය කිරීමට හැකි මෘදුකාංගයක් නිපදවා තිබෙනවා.එය නමින් "BlueStacks" ය.

No comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.

ඇපල් iOS ඉදිරියෙන්...

No comments
ඇපල් iOS ඉදිරියෙන්...

ලෝකයේ පවතින කිසි ම මෙහෙයුම් පද්ධතියක් 100% ක් ආරක්ෂිත නැහැ.නමුදු ඇපල් iPhone,iPad,iPod,Apple TV යන උපාංග බල ගන්වන ඇපල් iOS මෙහෙයුම් පද්ධතිය අනෙක් මෙහෙයුම් පද්ධතිවලට සාපේක්ෂව ආරක්ෂාව අතින් ඉහළ මට්ටමක සිටි යි.මෙහි සම්පූර්ණ ප්‍රතිලාභ ලබා ගැනීමට නම් ඔබ භාව්ත කරන iDevice එක නිතරම යවත්කාලීන කර තිබීම වැදගත්.මොකද මෙමඟින් පවතින මෙහෙයුම් පද්ධතියේ දුර්වල තැන් (vulnerabilities) ඉවත් කිරීම,නව විශේෂාංග(features) එකතු කිරීම,දියුණු කිරීම සහ ඔබගේ iDevice එකෙහි කාර්ය ඵලය (perfomance) ද වැඩි කරනවා.

No comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.