රතු නිෂ්පාදන ‍| Product [ RED ]

No comments
රතු නිෂ්පාදන ‍| Product [ RED ]


ජොනී අයිව් (Jony Ive) සහ ඔහුගේ මිතුරෙකු වන මාර්ක් නිව්සන් (Marc Newson) විසින් නිර්මාණය කරණ ලද ඇපල් මැක් ප්‍රෝ (Mac Pro) විශේෂ සංස්කරණය පසුගිය නොවැම්බර් 23 වන දින ඇමෙරිකානු ඩොලර් 977,000 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රැපියල් 128,133,550.00) කට අලෙවි වී ඇත.එහි සංවිධායකයින් එහි විකිණුම් මිළ නිෂ්චය කොට තිබුනේ ඇමෙරිකානු ඩොලර්  40,000 ත් 60,000 ත් අතර මිළකට යි.

No comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.

හොන්ඩා සමඟ iCar...

No comments
හොන්ඩා සමඟ iCar...



හොන්ඩා සමාගම විසින් මීළඟට වෙළඳපොළට නිකුත් කරන්නට නියමිත කාරය වන 2014 Civic Coupe කාරය සඳහා ඇපල් iOS හි අතුරැ මුහුණත එම කාරයේ ස්පර්ෂ සංවේදී තිරයට Mirror කිරීමේ පහසුකම සලසා තිබෙනවා.මෙම කාරය එම පහසුකම සලසා දෙන ලොව ප්‍රථම නිෂ්පාදනයද වනවා.

No comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.