ඇපල් ගැන සිංහලෙන් බ්ලොග් අඩවිය

27 comments


"ඇපල් ගැන සිංහලෙන්" යනු ඇපල් සමාගමේ නිෂ්පාදන,තොරතුරු සිංහල භාෂාවෙන් ඔබ වෙත ගෙනෙනු ලබන බ්ලොග් අඩවියකි.

ඇපල් සමාගම විසින් නිෂ්පාදනය කරන/නිෂ්පාදනය කළ සියලු ම ඇපල් උපාංග,මෙහෙයුම් පද්ධති පිළිබඳ ලිපි සහ ඒ හා සබැඳි ගැටලු,ඒවාහි විශේෂාංග සහ උපාංගවල විමංසන ද මෙහිදී සාකච්ඡා කෙරේ.මීට අමතරව ඇපල් සමාගමේ නව තොරතුරු/පුවත් ද ඇපල් උපාංග සඳහා නිපද වූ/ඇපල් උපාංග සඳහා විශේෂ වූ තෙවන පාර්ෂවයේ උපාංග පිළිබඳව ද මෙම අඩවිය මඟින් විමංසනය කෙරේ.

ඇපල් ගැන සිංහලෙන් බ්ලොග් අඩවිය ඕනෑම ප්‍රමාණයක තිරයක අපහසුතාවයකින් තොරව නැරඹීමට හැකිවන පරිදි යවත්කාලීන වෙමින් පවතින අතර ඇපල් ගැන සිංහලෙන් බ්ලොග් අඩවිය කියවන ඔබගේ පරිශීලක අත්දැකීම උසස් මට්ටමකින් ලබාදෙනුවස් මෙම අඩවියට හා මෙම අඩවිය හා සම්බන්ධ සමාජ ජාල අඩවි පූර්ණ වශයෙන් ඇපල් උපාංග මඟින් පමණක් නිර්මාණය/යවත්කාලීන කෙරේ.

ඔබට ඇපල් උපාංග පිළිබඳව ඇති ගැටලු සහ මෙම අඩවිය සම්බන්ධ යෝජනා ඇත්නම් මෙම බ්ලොග් අඩවියේ හෝ මෙම අඩවියේ පහත දක්නට ලැබෙන සමාජ ජල අඩවි ඔස්සේ සම්බන්ධ වන්න.

27 comments :

  1. Super machan...man kamathi Symbian side ekata...eth lagadi idala mamath interest Apple gana...uba karana wade hodai...idiriyatath karan yanna...puluwan help ekak apith dennum...... mokada Steve Jobs ge Book Eken Jeewithe Godak wenas kara ganna Puluwan..THINK DIFFERENT......

    ReplyDelete
    Replies
    1. ~ඇපල් ගැන සිංහලෙන්~ වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා.
      Think Different !
      ස්තුතියි !

      Delete
  2. great job viraj.i was so surprised to see this kinda thing. u have done a great great job, i wish u all the very best.. regards ..

    ReplyDelete
    Replies
    1. Ur feedback makes me done my job well.... Thank You !

      Delete
  3. සතුටුයි යාළුවා... හොද වැඩක්. ඉදිරියටම යන්න සුබ පතනවා...!!

    ReplyDelete
  4. Replies
    1. ඇත්තටම පසුගිය දිනවල මාගේ අධ්‍යාපනික කටයුතු හේතුවෙන් අලුත් ලිපි කිසිවක් පල කිරීමට නොහැකි වූවාට මා කණගාටුව ප්‍රකාශ කරනවා.නමුදු නැවතත් සුපුරුදු පරිදි ඇපල් සමාගම ගැන අලුත් තොරතුරු මෙම අඩවියෙන් බලාපොරොත්තු වන්න.

      Delete
  5. i phone eke calls gannakota saddayak enava earpiece eka maru kala eth ariyanna.visadumak tiyanavada? please help me

    ReplyDelete
    Replies
    1. මට තව Details ටිකක් දැනගන්න ඕන.පහසු සමාජ ජාල අඩවියක් ඔස්සේ සම්බන්ධ වන්න.

      Delete
  6. i like to jailbreak my iphone,bcoz i never jailbreked it.so i want to know it is good or bad.reply me soon as well

    ReplyDelete
    Replies
    1. hmmm.both.read this post
      http://www.applesinhalen.com/2013/01/jailbreak.html

      Delete
    2. විරාජ් අයියේ OTG Flash Drive එකක් මගෙ iPhone/ iPad එකත් එක්ක භාවිතා කරද්දි ඒ OTG එකට Apps install කරගන්න බැරිද? (Like heavyweight games, 4K videos, etc)

      Delete
  7. mama i phone 3gs ekak update karanna giya.eka kalin jailbreak karapu ekak.dan active karaganna bane..help ekak one

    ReplyDelete
  8. විරාජ් යාලුවා ලොකු උදව්වක් කරන්න මට.... මගෙ ලැප් එක Mac OS X Yosemite එවුනට Desktop එක Asus ඉතින් මට
    මගේ Desktop එකෙත් Mac OS X Install කරගන්න ඕනේ,.... අලුත් ලිපියක් දෙනවද X99 Systems වලට Mac OS දාන හැටි ගැන ? පුලුවන්නම් ලොකු උදව්වක්.... තවත් දෙයක් මගෙ යාලුවෙක්ගෙ 5s එක JailBreak කලා ඒකට වොරන්ටි ගන්න ක්‍රමයක් නැද්ද ?

    ReplyDelete
    Replies
    1. හැකින්ටොෂ් කරන එක එතරම් සාර්ථක ක්‍රමයක් නෙවෙයි.හැබැයි ඒ සම්බන්ධයෙන් ලිපියක් ඉදිරියේදී පල කරන්නම්.
      ඔයාගේ යාලුවාගේ අයිෆෝන් එක iTunes වලින් restore කරන්න.ඒකරල උත්සහ කරල බලන්න.

      Delete
  9. ගොඩාක් ස්තූතියි.... මගේ ඩෙස්ක්ටොප් එක X99 චිප්සෙට් තියෙන එකක් ඒක නිසයි ඒක හැකින්ටෝශ් කරන්න අමාරු Haswell-E ප්‍රොසෙසරයක් තියෙන්නේ මට තේරෙන්නෙ නෑ.... පුලුවන් විදියට උදව්වක් දෙනවනම් වටිනවා.... ගොඩාක් ස්තූතියි......

    ReplyDelete
  10. iclod activation walata hoda tool ekak thamai doulci activator kiyanne.. me tool eka download karana widiyak hoyala denna puluwanda?? becuse its not a free software

    ReplyDelete
  11. නියමයි කොල්ලො. මගෙ MacBook Pro එකේ Microsoft Windows(Bootcamp) පාවිච්චි කරන එක
    හොඳද? (Because I love both Apple and Microsoft and also I love Bill Gates and Steve Jobs ;)

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ! ඔව් ගැටලුවක් නැහැ.parallel run කළත් ලොකු අවුලක් නැහැ.

      Delete
  12. මට මගෙ Apple ID security questions මතක නෑ.. Rescue E-Mail එකක් දාලත් නෑ.. මට එකවුනට් එක බේරගන්න ක්රමයක් නැත්ද?

    ReplyDelete
  13. අැපල් ඩිවයිසස් පහසු ෙගවීෙම් ක්‍රමයට ගන්න තැනක් නැද්ද

    ReplyDelete
  14. mata tyne iphone 4 ekak man eka ios 7.1.2 valata update krala tyne mta cydia hadagana ona man cydia app ekath ekata download kra et ekata generateed key ekak ilanawa mata eka hadagana terene na.. wna mokahari kramayak nadda eka hadagana?

    ReplyDelete

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.