ඇපල් ගැන සිංහලෙන් බ්ලොග් අඩවිය
"ඇපල් ගැන සිංහලෙන්" යනු ඇපල් සමාගමේ නිෂ්පාදන,තොරතුරු සිංහල භාෂාවෙන් ඔබ වෙත ගෙනෙනු ලබන බ්ලොග් අඩවියකි.
ඇපල් සමාගම විසින් නිෂ්පාදනය කරන/නිෂ්පාදනය කළ සියලු ම ඇපල් උපාංග,මෙහෙයුම් පද්ධති පිළිබඳ ලිපි සහ ඒ හා සබැඳි ගැටලු,ඒවාහි විශේෂාංග සහ උපාංගවල විමංසන ද මෙහිදී සාකච්ඡා කෙරේ.මීට අමතරව ඇපල් සමාගමේ නව තොරතුරු/පුවත් ද ඇපල් උපාංග සඳහා නිපද වූ/ඇපල් උපාංග සඳහා විශේෂ වූ තෙවන පාර්ෂවයේ උපාංග පිළිබඳව ද මෙම අඩවිය මඟින් විමංසනය කෙරේ.
ඇපල් ගැන සිංහලෙන් බ්ලොග් අඩවිය ඕනෑම ප්‍රමාණයක තිරයක අපහසුතාවයකින් තොරව නැරඹීමට හැකිවන පරිදි යවත්කාලීන වෙමින් පවතින අතර ඇපල් ගැන සිංහලෙන් බ්ලොග් අඩවිය කියවන ඔබගේ පරිශීලක අත්දැකීම උසස් මට්ටමකින් ලබාදෙනුවස් මෙම අඩවියට හා මෙම අඩවිය හා සම්බන්ධ සමාජ ජාල අඩවි පූර්ණ වශයෙන් ඇපල් උපාංග මඟින් පමණක් නිර්මාණය/යවත්කාලීන කෙරේ.
ඔබට ඇපල් උපාංග පිළිබඳව ඇති ගැටලු සහ මෙම අඩවිය සම්බන්ධ යෝජනා ඇත්නම් මෙම බ්ලොග් අඩවියේ හෝ මෙම අඩවියේ පහත දක්නට ලැබෙන සමාජ ජල අඩවි ඔස්සේ සම්බන්ධ වන්න.
Subscribe to:
Posts
(
Atom
)
Super machan...man kamathi Symbian side ekata...eth lagadi idala mamath interest Apple gana...uba karana wade hodai...idiriyatath karan yanna...puluwan help ekak apith dennum...... mokada Steve Jobs ge Book Eken Jeewithe Godak wenas kara ganna Puluwan..THINK DIFFERENT......
ReplyDelete~ඇපල් ගැන සිංහලෙන්~ වෙත ඔබව සාදරයෙන් පිළිගන්නවා.
DeleteThink Different !
ස්තුතියි !
great job viraj.i was so surprised to see this kinda thing. u have done a great great job, i wish u all the very best.. regards ..
ReplyDeleteUr feedback makes me done my job well.... Thank You !
Deleteසතුටුයි යාළුවා... හොද වැඩක්. ඉදිරියටම යන්න සුබ පතනවා...!!
ReplyDeleteස්තුතියි යාළුවා...
Deletealuth post naddaaaa
ReplyDeleteඇත්තටම පසුගිය දිනවල මාගේ අධ්‍යාපනික කටයුතු හේතුවෙන් අලුත් ලිපි කිසිවක් පල කිරීමට නොහැකි වූවාට මා කණගාටුව ප්‍රකාශ කරනවා.නමුදු නැවතත් සුපුරුදු පරිදි ඇපල් සමාගම ගැන අලුත් තොරතුරු මෙම අඩවියෙන් බලාපොරොත්තු වන්න.
DeleteGreat Work....!
ReplyDeleteThankz...
Deletei phone eke calls gannakota saddayak enava earpiece eka maru kala eth ariyanna.visadumak tiyanavada? please help me
ReplyDeleteමට තව Details ටිකක් දැනගන්න ඕන.පහසු සමාජ ජාල අඩවියක් ඔස්සේ සම්බන්ධ වන්න.
Deletei like to jailbreak my iphone,bcoz i never jailbreked it.so i want to know it is good or bad.reply me soon as well
ReplyDeletehmmm.both.read this post
Deletehttp://www.applesinhalen.com/2013/01/jailbreak.html
විරාජ් අයියේ OTG Flash Drive එකක් මගෙ iPhone/ iPad එකත් එක්ක භාවිතා කරද්දි ඒ OTG එකට Apps install කරගන්න බැරිද? (Like heavyweight games, 4K videos, etc)
Deletemama i phone 3gs ekak update karanna giya.eka kalin jailbreak karapu ekak.dan active karaganna bane..help ekak one
ReplyDeleteRejailbreak karanna.
Deleteවිරාජ් යාලුවා ලොකු උදව්වක් කරන්න මට.... මගෙ ලැප් එක Mac OS X Yosemite එවුනට Desktop එක Asus ඉතින් මට
ReplyDeleteමගේ Desktop එකෙත් Mac OS X Install කරගන්න ඕනේ,.... අලුත් ලිපියක් දෙනවද X99 Systems වලට Mac OS දාන හැටි ගැන ? පුලුවන්නම් ලොකු උදව්වක්.... තවත් දෙයක් මගෙ යාලුවෙක්ගෙ 5s එක JailBreak කලා ඒකට වොරන්ටි ගන්න ක්‍රමයක් නැද්ද ?
හැකින්ටොෂ් කරන එක එතරම් සාර්ථක ක්‍රමයක් නෙවෙයි.හැබැයි ඒ සම්බන්ධයෙන් ලිපියක් ඉදිරියේදී පල කරන්නම්.
Deleteඔයාගේ යාලුවාගේ අයිෆෝන් එක iTunes වලින් restore කරන්න.ඒකරල උත්සහ කරල බලන්න.
ගොඩාක් ස්තූතියි.... මගේ ඩෙස්ක්ටොප් එක X99 චිප්සෙට් තියෙන එකක් ඒක නිසයි ඒක හැකින්ටෝශ් කරන්න අමාරු Haswell-E ප්‍රොසෙසරයක් තියෙන්නේ මට තේරෙන්නෙ නෑ.... පුලුවන් විදියට උදව්වක් දෙනවනම් වටිනවා.... ගොඩාක් ස්තූතියි......
ReplyDeleteiclod activation walata hoda tool ekak thamai doulci activator kiyanne.. me tool eka download karana widiyak hoyala denna puluwanda?? becuse its not a free software
ReplyDeleteනියමයි කොල්ලො. මගෙ MacBook Pro එකේ Microsoft Windows(Bootcamp) පාවිච්චි කරන එක
ReplyDeleteහොඳද? (Because I love both Apple and Microsoft and also I love Bill Gates and Steve Jobs ;)
ස්තූතියි ! ඔව් ගැටලුවක් නැහැ.parallel run කළත් ලොකු අවුලක් නැහැ.
DeleteThanks :)
Deleteමට මගෙ Apple ID security questions මතක නෑ.. Rescue E-Mail එකක් දාලත් නෑ.. මට එකවුනට් එක බේරගන්න ක්‍රමයක් නැත්ද?
ReplyDeleteඅැපල් ඩිවයිසස් පහසු ෙගවීෙම් ක්‍රමයට ගන්න තැනක් නැද්ද
ReplyDeletemata tyne iphone 4 ekak man eka ios 7.1.2 valata update krala tyne mta cydia hadagana ona man cydia app ekath ekata download kra et ekata generateed key ekak ilanawa mata eka hadagana terene na.. wna mokahari kramayak nadda eka hadagana?
ReplyDelete