iOS 7.x Jailbreak කරමු

1 comment


සියල්ලට ම අවසානයේ  Evad3rs නැමැති හැකර් කණ්ඩායම විසින් iOS 7 Untethered jailbreak කළ හැකි Evasi0n 7 ලොවට මුදා හැර තිබෙනවා.මීට වසරකට පෙර iOS 6 සඳහා ද ප්‍රථමයෙන් jailbreak කිරීම නිකුත් කලේ මොවුන් විසිනි.

1 comment :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.

මැක් OS X 11 [ සංකල්පයකි ]

No comments
මැක් OS X 11 [ සංකල්පයකි ]



ඇපල් iOS ජංගම මෙහෙයුම් පද්ධතිය නිකුත් කළ පසු මෙම වර්ෂයේ ඇපල් අයිෆෝන් 5S සමඟ නිකුත් කළ iOS 7 මෙහෙයුම් පද්ධතියේ සිත් ගන්නා සුළු ගුණාංගයක් වූයේ එහි නව පෙනුම යි.Flat Design (පැතලි මොස්තරයක්) මේ සඳහා යොදා ගැනුණා.iOS 7 මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කළ සර් ජොනතන් අයිව් හට ලොකු වුවමනාවක් තිබුණා iOS හි User Interface එක වෙනස් කිරීමට.ඔහු කිහිප වතාවක් ප්‍රසිද්ධියේ පවසා තිබුණා ඇපල් iDevice දෘඩාංග වලින් කෙතරම් නව්‍යතාවයක් ගත්ත ද එහි අතුරැ මුහුණත පරිශීලකයාට නව අත්දැකීමක් ගෙන නොදෙන බව.

No comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.

ඇපල් iOS සහ ඇන්ඩ්‍රොයිඩ්

2 comments
ඇපල් iOS සහ ඇන්ඩ්‍රොයිඩ්


ඇපල් iOS සහ ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ විවිධ තේමා යටතේ කථාබහට ලක් වන ජංගම මෙහෙයුම් පද්ධති දෙකකි.ඉතිං මේ ලිපියෙන් කියන්න හදන්නේ iOS සහ ඇන්ඩ්‍රොයිඩ් පැරණි දුරකථන සඳහා සහය දක්වන ආකාරය ගැන කෙරෙන නවත ම වාර්තාවක් ගැන යි.

2 comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.

රතු නිෂ්පාදන ‍| Product [ RED ]

No comments
රතු නිෂ්පාදන ‍| Product [ RED ]


ජොනී අයිව් (Jony Ive) සහ ඔහුගේ මිතුරෙකු වන මාර්ක් නිව්සන් (Marc Newson) විසින් නිර්මාණය කරණ ලද ඇපල් මැක් ප්‍රෝ (Mac Pro) විශේෂ සංස්කරණය පසුගිය නොවැම්බර් 23 වන දින ඇමෙරිකානු ඩොලර් 977,000 (ආසන්න වශයෙන් ශ්‍රී ලංකා රැපියල් 128,133,550.00) කට අලෙවි වී ඇත.එහි සංවිධායකයින් එහි විකිණුම් මිළ නිෂ්චය කොට තිබුනේ ඇමෙරිකානු ඩොලර්  40,000 ත් 60,000 ත් අතර මිළකට යි.

No comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.

හොන්ඩා සමඟ iCar...

No comments
හොන්ඩා සමඟ iCar...



හොන්ඩා සමාගම විසින් මීළඟට වෙළඳපොළට නිකුත් කරන්නට නියමිත කාරය වන 2014 Civic Coupe කාරය සඳහා ඇපල් iOS හි අතුරැ මුහුණත එම කාරයේ ස්පර්ෂ සංවේදී තිරයට Mirror කිරීමේ පහසුකම සලසා තිබෙනවා.මෙම කාරය එම පහසුකම සලසා දෙන ලොව ප්‍රථම නිෂ්පාදනයද වනවා.

No comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.

අයිෆෝන් 5S වෙඩිතබා ඝාතනය කිරීම...

No comments


මේ වන විට ඉතා සීඝ්‍රයෙන් ලොව පුරා අලෙවි වන ඇපල් අයිෆෝන් 5S එහි අඩංගු නව විශේෂාංග නිසා ම ඒ පිළිබඳව වැඩි වශයෙන් කතාබහට ලක් වනවා.ඇපල් සමාගම අයිෆෝන් 5S සඳහා ම හඳුන්වා දුන් රත්‍රන් වර්ණයෙන් යුත් අයිෆෝන්හි නොසිතූ ලෙස වැඩි ඉල්ලුමක් පවතිනවා.මේ වන විට රත්‍රන් පැහැති අයිෆෝන් 5S ඇපල්හි නිළ ගබඩාවන්හි ද දැඩි හිඟයක් පවතිනවා.

No comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.

අලුත් iMac

No comments
අලුත් iMac


ඇපල් සමාගමේ අයිමැක් පෙලගැස්මේ මීළඟ හඳුන්වාදීම පසුගියදා සිදුවුණා.ඇපල් මැක් පරපුරේ ඩෙස්ක්ටොප් පරිගණකය වන අයිමැක් පරිගණකයේ කිසිදු භාහිර වෙනස්කමක් සිදු නොකර ඇති අතර එහි ඇතුළත කාර්යක්ෂමතාවය වැඩි කිරීමට අදාළව වෙනස්කම් කිහිපයක් ඇති කොට තිබෙනවා.

No comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.

මොකද්ද මේ Touch ID කියන්නේ ?

3 comments
මොකද්ද මේ Touch ID කියන්නේ ?


ඇපල් සමාගම තවත් දැවැන්ත පියවරක් පසුගියදා ඔවුන්ගේ නවත ම නිෂ්පාදනය වන ඇපල් අයිෆෝන් 5S එළිදැක්වීමත් සමඟ තැබුවා.ඒ අයිෆෝන් 5S හි අන්තර්ගතකොට ඇති "Touch ID" නැමැති විශේෂාංගය යි.

මෙය අයිෆෝනයේ Home Button තුළ අන්තර්ගත කොට ඇති ඇඟිලි සළකුණු සංවේදකයකි.(Fingerprint Sensor).මෙමගින් ඔබට ඇපල් අයිෆෝනයක් Unlock කිරීමට යොදාගත් මුරපදය වෙනුවට සහ ඇපල් iTunes හි ගනුදෙනු සනාථ කිරීමට යොදාගත හැකිවනවා.

3 comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.

සැම්සුන් වෙතිනුත් 64bit ප්‍රොසෙසරයක්

No comments
සැම්සුන් වෙතිනුත්  64bit ප්‍රොසෙසරයක්


සැම්සුන් සමාගමත් තම ස්මාර්ට් ෆෝන් සඳහා 64bit ප්‍රොසෙසරයක් ඇතුළත් කිරීමට සැරසෙන බව පැවසෙනවා.සැම්සුන් හි වෙළඳ ප්‍රධානියෙක් වන Shin Jong-kyun පැවසුවේ ළඟදීම නොවුනත් ඔවුන්ගේ මීළඟ නිෂ්පාදනය සඳහා 64bit ප්‍රොසෙසරයක් ඇතුළත් වනු ඇති බව යි.

No comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.

අයිෆෝන් 5 සමුගනී

No comments
අයිෆෝන් 5 සමුගනී

සාමාන්‍යයෙන් ඇපල් සමාගම නව අයිෆෝනයක් නිකුත් කළ පසු එතෙක් තිබූ අයිෆෝන්වල මිළ ගණන් පහත දමා පාරිභෝගිකයාට ලබා දෙනවා.උදාහරණයක් ලෙස පසුගිය වසරේ අයිෆෝන් 5 නිකුත් වූ පසු ඊට පෙර නිකුත් වූ ඇයිෆෝන් 4S ඇමෙරිකානු ඩොලර් 549 කට(එනම් ඇමෙරිකානු ඩොලර් 100 ක අඩුවීමක්) අළෙවි කිරීම සැලකිය හැකි ය.නමුදු මෙම වසරේ ඇපල්හි ප්‍රධාන විධායක නිළධාරී ටිම් කුක් මහතා ප්‍රකාශ කර සිටියේ එම සමාගමේ නව නිෂ්පාදන වන ඇපල් අයිෆෝන් 5S සහ ඇපල් අයිෆෝන් 5C පැමිණීමත් සමඟ ලොව වඩාත් ආදරය කළ සහ ඇපල් අයිෆෝන් පෙළේ වැඩිම ආදායමක් හිමි කර දුන් අයිෆෝන් 5 හි නිෂ්පාදනය නවතා දමන බව යි.

No comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.

ඇපල් අයිෆෝන් 5S | ලොව හොඳ ම ස්මාර්ට් ෆෝනය

1 comment
ඇපල් අයිෆෝන් 5S | ලොව හොඳ ම ස්මාර්ට් ෆෝනය



මීට පැය කිහිපයකට පෙර බලාපොරොත්තු වූ පරිදි ඇපල් සමාගමේ මීළඟ අයිෆෝනය වන ඇපල් අයිෆෝන් 5S සහ ඇපල් අයිෆෝන් 5C නිළ වශයෙන් ඇපල් සමාගම ප්‍රකාශයට පත්කොට තිබෙනවා.මේ ඇපල් අයිෆෝන් 5S පිළිබඳ සංශිප්ත සටහනක්.

1 comment :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.

2013 සැප්තැම්බර් 10

No comments
2013 සැප්තැම්බර් 10




ඇපල් සමාගමේ අයිෆෝන් පෙළේ මීළඟ නිෂ්පාදනය වන ඇපල් අයිෆෝන් 5S සහ ඇපල් සමාගම විසින් මෙවර හඳුන්වාදීමට නියමිත ලාබදායී අයිෆෝනය වන ඇපල් අයිෆෝන් 5C 2013 සැප්තැම්බර් 10 වන දින එම සමාගම විසින් නිළ වශයෙන් නිකුත් කිරීමට නියමිත යි.

No comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.

ලාබ ඇපල්

3 comments
ලාබ ඇපල්
ඇපල් සමාගමේ වැඩි ම ආදායමක් තිබෙන ඇපල් අයිෆෝනයේ ලාබදායී අයිෆෝන් පෙළක් ඉදිරියේදී නිකුත් වීමට නියමිත යි.මීට කලින් ඒ පිළිබඳව නිවැරදි තොරතුරු නිකුත් නොවූවද මීට දින කිහිපයකට පෙර මෙම නව අයිෆෝනයට අදාළ ඡායාරූප කිහිපයක් නිකුත් වී තිබෙනවා.

3 comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.

මීළඟ අයිෆොනය මොන වගේ ද?

No comments
මීළඟ අයිෆොනය මොන වගේ ද?




ඇපල් සමාගමෙන් සැම වර්ෂයකම අලුත් අයිෆෝනයක් වෙළඳපොළට නිකුත් කරනවා.ඉතිං මේ වසරෙදි ආරංචිවල හැටියට ලබන මාස දෙක තුන ඇතුළත නව අයිෆෝනයක් වෙළඳපොළට නිකුත් කිරීමට නියමිත යි.

No comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.

Coffee with Apple CEO Tim Cook

No comments
Coffee with Apple CEO Tim Cook

ඔබට කෙදිනක හෝ සිහිනයක් තිබුන ද ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා සමඟ කෝපි කෝප්පයක් රස විඳින්න ?එසේනම් මෙන්න දැන් ඔබට අවස්ථාව...

No comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.

Apple WWDC 2013 Announced

No comments
WWDC 2013 Announced


ඇපල් සමාගම විසින් වාර්ෂිකව පවත්වනු ලබන ලෝක ව්‍යාප්ත මෘදුකාංග ප්‍රවර්ධකයින්ගේ සමුළුව 2013 ජූනි මස 10 සිට එම මස 14 වන දින දක්වා ඇමෙරිකාවේ San Francisco නුවර පැවැත්වෙන බව ඇපල් සමාගම මීට දින කිහිපයකට පෙර නිළ වශයෙන් ප්‍රකාශයට පත් කෙරුවා.මෙහි දී ඇපල් iOS මීළඟ සංස්කරණය,ඇපල් Mac OS X මීළඟ සංස්කරණය වගේම iOS,Mac ඇප්ස් වල නව සංස්කරණ නිකුත්වීමක් දක්නට ලැබෙනු ඇත.

No comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.

Apple & Yahoo ?

No comments

Apple & Yahoo ?

ඇපල් සහ යාහු යන සමාගම් දෙක මේ දිනවල පෙරට වඩා ඉතා සමීපව කටයුතු කරන බව The Wall Street Journal පුවත්පත සඳහන් කරනවා.මෙයට ආසන්න ම හේතුව ලෙස සැලකෙන්නේ ඇපල් හි Siri සම්බන්ධ පහසුකම් තව තවත් වැඩි දියුණු කිරීමට බව පැව‍සෙනවා.

No comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.

Jailbreak කරපු iPhone එකක් Update කර Unlock කරමු

46 comments

Jailbreak කරපු  iPhone එකක්  Update කර Unlock කරමු

Jailbreak කරපු iPhone එකක් Update කරන කොට තියෙන ලොකු ම ගැටලුව තමා Update කරන කොට ඇතිවන Errors සහ update කළ පසු නැවත Unlock කරගත හැකි ද යන්න.ඉතිං මේ වගේ Errors මඟහරවාගෙන Update කර Unlock කරගන්නා  හැටි තමා මම අද කියල දෙන්න යන්නේ.හැබැයි මෙමගින් පහත සඳහන් iPhone ඹාදිලි තමා Unlock කරන්න පුළුවන් වෙන්නේ.Jailbreak කරපු iDevice එකක් Update කරන ප්‍රධාන ක්‍රම 2 ක් තියෙනවා.එයින් සාර්ථක ම ක්‍රමය තමා  මේක.නමුදු මෙම ක්‍රමය අමාරු අයට දෙවනි ක්‍රමයත් මම ඊළඟ Post එකෙන් දාන්නම්.මීට අදාළ Video Tutorial එක ළඟදීම ඇපල් ගැන සිංහලෙන් YouTube චැනලය ඔස්සේ බලාපොරොත්තු වන්න.

46 comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.

Infinity Blade | FREE | Limited Time

3 comments

Infinity Blade | FREE


Infinity Blade කියන්නේ ඇපල් iOS තුළ ඉතා හොඳ ජනප්රියත්වයතක් හිමිකරගත් Game එකක්.එම නිසාම මෙම Game එක iTunes වල සතියේ Free App එක ලෙස තෝරාගෙන තිබෙනවා.එම නිසා $ 5.99 වන මෙම Game එක ප්රථම වරට පෙබරවාරි 21 වන තෙක් Free Download කර ගැනීමේ  හැකියාව ලබා දී තිබෙනවා.(Sri Lanka  App Store ද ඇතුළුව)

මෙගාබයිට් 624 (MB) වන Infinity Blade  Game එක iOS 3.2 හෝ ඊට ඉහළ iOS සංස්කරණ ධාවනය වන iPhone 3GS, iPhone 4, iPhone 4S, iPhone 5, iPod touch (3rd generation), iPod touch (4th generation), iPod touch (5th generation) සහ සියලු ම iPad වලට සහය දක්වනවා.මෙහි නිළ වෙබ් අඩවියේ සඳහන් ලෙස ම ඉතා උසස් තත්වයේ Graphic නිර්මාණ යොදාගෙන තිබෙනවා.ඇපල් iDevice වල ඉතා ඉහළ ස්පර්ශ සංවේදීත්වයක් තිබෙන නිසා එහි තාත්වික බව එලෙස ම විඳ ගන්න පුළුවන්.

"For untold ages, the God King has ruled with an iron fist - his power is incalculable; his followers, legion. Now you must journey to the Dark Citadel to battle his Titans, one by one, until you face the tyrant himself. As it has been for all in your bloodline, this is your birthright - to free your people from an endless legacy of darkness. The immortal can be vanquished - but only if heart, mind, and steel are one."

Updated....

නැවතත් 2013 නොවැම්බර් 25 වන දා සිට...

Infinity Blade I Download කරගැනීම සඳහා සබැදියාව.


Infinity Blade | FREE






Infinity Blade | FREE

3 comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.

iOS 6.x Jailbreak කරමු [Updated]

No comments
iOS 6.x Jailbreak කරමු



ඔබ දැනටමත් iOS 6.x.x සංස්කරණ ධාවනය වන ඔබගේ iDevice එක tethered jailbreak කර ඇත්නම් ඔබගේ iDevice එකේ Cydia ඇප් එක වෙත ගොස් “evasi0n 6.x Untether” යන්න Search කර install කර Reboot කිරීම මගින් ඔබගේ iDevice එක Untethered Jailbreak කර ගත හැකි ය.ඔබ තවමත් Jailbreak කර නැත්නම් ඒ සඳහා පහත සඳහන් පියවර අනුගමනය කරන්න.

No comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.

මොකක්ද මේ Jailbreak කරනවා කියන්නේ?

12 comments
Jailbreak කරනවා කියන්නේ ඇපල් iOS මෙහෙයුම් පද්ධතිය ධාවනය වන උපාංගයක (iPhone,iPad,iPod touch,Apple TV) ඇපල් සමාගම විසින් යොදා ඇති බාධක ඉවත් කොට එය අපට අවශ්‍ය විදිහට Customize කරගැනීම යි.හරියට ඇන්ඩ්‍රොයිඩ් Root කරනවා වගේ.මෙමගින් අපට ඇපල් Store එකේ දී වගේ ම තවත් වෙනස් පහසුකම් සහිත ඇප්ස් ගණනාවක් ලබා ගත හැකි අතර අන්ලොක් කිරීම,තේමා(Themes) ස්ථාපනය කිරීම,Ringtones ස්ථාපනය,Pirate ඇප්ස් ස්ථාපනය කිරීම වැනි පහසුකම් ද ලබා ගන්න පුළුවන්.


12 comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.

ලාබෙට iPhone නැත...

No comments

ලාබෙට iPhone නැත...


මීට සති කිහිපයකට පෙර සමහර වෙබ් අඩවි කියා සිටියා ඇපල් සමාගමේ අයිෆෝනය මිළ අඩු නිමාවකින් වෙළඳපොළට පැමිණෙනු ඇති බව.මොකද අද වන විට වෙළඳපොළෙහි පවතින මිළ අඩු Smartphone සමග තරග කිරීමට ඇපල් අයිෆොන් හි මිළ බාධාවක් වන නිසා මෙසේ අඩු නිෂ්පාදන පිරිවැයක් යොදා අයිෆොනයක් නිපදවන බව යි.

No comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.

Steve Jobs නැවතත් ?

No comments

Steve Jobs නැවතත් ?

2011 ඔක්තෝබර් මස 05 වන දින සුව කළ නොහැකි අග්න්‍යාශයේ පිළිකාවක් නිසා ලොවින් සමුගත් ඇපල් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිළධාරී සහ  ඇපල් හි සම නිර්මාතෘ වන ස්ටීව් ජොබ්ස්ගේ ජීවිත කථාව ඇසුරෙන් නිර්මාණය කරන ලද  "Jobs" සිනමාපටය මෙම වර්ෂයේ අප්‍රේල් මස ප්‍රදර්ශනය කිරීමට නියමිත බව එහි සංවිධායකයින් පවසනවා.මෙම චිත්‍රපටය සම්බන්ධයෙන් ඇපල් සමාගම කිසිදු ආකාරයක මැදිහත් වීමක් කර නොමැති බව ද පැවසෙනවා.

No comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.

iOS 6 ඔබේ පැරණි iDevice එකේ ?

7 comments
iOS 6 ඔබේ පැරණි iDevice එකේ ?


iOS 6 කියන්නේ ඇපල් iOS හි නවත ම සංස්කරණය යි.මෙම සංස්කරණය තුළ නව විශේෂාංග 200 කට ත් වඩා වැඩි ප්‍රමාණයක් ඇතුළත් වෙනවා.එහෙත් මෙය සහය දක්වන්නේ iPhone 3G S,iPod Touch 4G,iPad 2 සහ ඊට පසු නිකුත් කළ iDevice සමග පමණි.තාක්ෂණය දිනෙන් දින දියුණු වී නව නිපැයුම් නිකුත්

7 comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.

ඇපල් අයිෆෝනයක් Unlock කරන ක්‍රම

5 comments

Lock ද? Unlock ද?

ඇපල් සමාගමේ වැඩි ම ඉල්ලුමක් සහ ඉතා ඉහළ ජනප්‍රියත්වයක් තිබෙන නිෂ්පාදනයක් තමා ඇපල් iPhone කියන්නේ.ඇපල් අනෙකුත් නිෂ්පාදන වගේ ම ඇපල් iPhone එකත් තරමක් මිළ අධික උපාංගයක් වෙනවා.මේ නිසා ම නව අයිෆෝනයක් මිළදී ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින බොහෝ අය වෙළදපොලේ තරමක් මිල අඩුවට තිබෙන Lock iPhone එකක් මිළදී ගැනීමට ද පෙළඹෙනවා.එනම් යම් නිෂ්ච්ත දුරකතන ජාලයක සිම් පතක් පමණක් භාවිත කළ හැකි iPhone වේ.කෙසේ වුව ද අප iPhone එකක් මිළ දී ගැනීමේ දී විශේෂයෙන් ම එය Lock ද Unlock ද කියා තහවුරු කරගත යුතු වෙනවා.මොකද iPhone එකක් Unlock කිරීමට විශාල මුදලක් වැය වෙනවා.යම් හෙයකින් ඔබේ iPhone එක Lock නම් එය Unlock කරගැනීමට ප්‍රධාන වශයෙන් ක්‍රම 3 ක් තිබෙනවා.

  1. Jailbreak කිරීම මඟින් Unlock කිරීම.
  2. Gevey,Rebel වැනි සිම්පතක් ආධාරයෙන් Unlock කිරීම.
  3. Factory Unlock කිරීම මඟින්.

Jailbreak කර අන්ලොක් කිරීම මෙහි ලාභ ම ක්‍රමය යි.නමුදු ගැටලුව වන්නේ මෙම ක්‍රමය සහය දක්වන්නේ ඉතා සීමිත iPhone සංඛ්‍යාවකට පමණි.තවද iPhone එක restore හෝ Update කළ විට නැවත Lock වේ.සමහර විට Update කිරීමේ දී baseband එක ද Update වූවහොත් නැවත Unlock කිරීමට නොහැකි වේ.මෙම ක්‍රමය මඟින් Original iPhone,iPhone 3G,iPhone 3GS සහ baseband 1.59.00 සහිත iPhone 4 පමණක් unlock කළ හැකි ය.තවද මෙම ක්‍රමය iOS 6.1 තෙක් වූ iOS අනුවාද සඳහා පමණක් සහය දක්වයි.මෙමඟින් කෙරෙන්නේ අදාළ උපාංගය jailbreak කොට 'UltrasnOw' නැමැති tweak එක ස්ථාපණය කිරීම යි.

Gevey,Rebel වැනි සිම් පතක් භාවිතයෙන් Unlock කිරීමේදී Jailbreak කිරීමට වඩා වැඩි iPhone ප්‍රමාණයකට සහය දක්වනවා.මෙම සිම්පතක් එතරම් මිළ නොවන අතර සමහර iPhone මාදිලි සඳහා Jailbreak කිරීම අනිවාර්‍ය වනවා.නමුදු මෙහිදී අප අපගේ උපාංගයට අපගේ network එකට අදාළ සිම්පත සමඟ මෙම Gevey,Rebel වැනි සිම් පතත් ඇතුළත් කළ යුතු වනවා.මෙහිදී අපට සැම විටම පවතින නවත ම iOS අනුවාදයට Update කළ නොහැකි අතර 3G,4G MMS SMS වැනිදෑ භාවිතයේ දී ගැටලු ඇති වනවා.බටරිය ඉක්මණින් වියළී යාම,අයිෆෝනය රත් වීම මෙහි අතුරුඵල වනවා.

iPhone එකක් නිල වශයෙන් Unlock කිරීම තමා Factory Unlock කියන්නේ.මෙය ඉතා මිළ අධික ක්‍රමයක්(රුපියල් 3000 පමණ සිට 30,000 දක්වා වැනි මුදලක්).එහෙත් මෙසේ Factory Unlock කිරීම මඟින් iPhone එක කිසිදු බාධාවකින් තොරව භාවිත කිරීමේ හැකියාව පවතිනවා(Full functional-3G,4G MMS වැනි දේ බාධාවකින් තොරව ක්‍රියා කරයි.).ලෝකයේ ඕනෑම රටක ඕනෑම සිම්පතක් මේ සමඟ ගැටලුවකින් තොරව භාවිත කළ හැකි අතර iPhone එක update කළ ද නැවත lock වන්නේ නැත.මෙහිදී යම් හෙයකින් ඔබ Unlock කිරීමට යන අයිෆෝනය සොරකම් කරන ලද/නැති වූ/දුරකතන බිල්පත් ගෙවා නැති එකක් නම එය blacklist වේ.එසේ blacklist වී ඇතිනම් අපට සමාන්‍යයෙන් Factory Unlock කිරීමට යන මුදලට වඩා වැඩි මුදලක් වැය වේ.මෙසේ ඇපල් උපාංගයක් Factory Unlock කිරීම සඳහා සාමාන්‍යයෙන් වැඩකරන දින 4ත් 16 ත් අතර ප්‍රමාණයක් ගත වේ.

මෙම ක්‍රම පිළිබඳව තවත් විස්තර සහ Unlock කරන ආකාරය ගැන සරළව වෙන වෙන ම මෙහි ඉදිරි ලිපිවලින් කථා කරමු.

5 comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.