iOS 6 ඔබේ පැරණි iDevice එකේ ?

7 comments
iOS 6 ඔබේ පැරණි iDevice එකේ ?


iOS 6 කියන්නේ ඇපල් iOS හි නවත ම සංස්කරණය යි.මෙම සංස්කරණය තුළ නව විශේෂාංග 200 කට ත් වඩා වැඩි ප්‍රමාණයක් ඇතුළත් වෙනවා.එහෙත් මෙය සහය දක්වන්නේ iPhone 3G S,iPod Touch 4G,iPad 2 සහ ඊට පසු නිකුත් කළ iDevice සමග පමණි.තාක්ෂණය දිනෙන් දින දියුණු වී නව නිපැයුම් නිකුත්
කළ ද අපට ප්‍රායෝගිකව ඒ සැම උපාංගයක් ම මිළදී ගැනීමේ හැකියාවක් නැහැ.මෙම ගැටලුවට හොඳ විසදුමක්  "whited00r" ඔබට ලබා දෙනවා.

මෙමගින් ඔබගේ පැරණි iPhone 2,3G,iPod Touch 1G,2G යන iDevice වලට iOS 6 හි පෙනුම සහ අමතර විශේෂාංග කිහිපයක් ලබා දෙනවා.මේ සඳහා ඔබ ඔබේ iDevice එක whited00r නිල වෙබ් අඩවියෙන් ලබා ගත හැකි සංස්කරණය කළ firmware එක download කර ගත යුතුය.පසුව ඔබේ iDevice එක iTunes මගින් ඩවුන්ලෝඩ් කරගත් Custom ISPW එකට "Restore" කළ යුතු වෙනවා.මේ සඳහා "Restore" අයිකනය ක්ලික් කරන විට යතුරු පුවරුවේ Ctrl Key එකත් සමග ක්ල්ක් කිරීම මගින් අදාළ firmware එක තෝරාගත හැකි ය.මෙමගින් ඔබට ;

  • iOS 6 හි පෙනුම.
  • Voice Controll වෙනුවට Siri පෙනුම.
  • whited00r මගින් නිර්මාණය කළ ඇප්ස්. 
  • ඉහළ කාර්‍යක්ෂම බව.
  • ඇප්ස් අතර මාරු වීමේ හැකියාව.
  • Whited00r මඟින් හඳුන්වා දෙන Cloud සේවය.
  • Video Recording පහසුකම.
iOS 6 ඔබේ පැරණි iDevice එකේ ?

යන පහසුකම් අත්විඳිය හැකිය.ඔබගේ iDevice එකට ගැලපෙන Custom ISPW ඩවුන්ලෝඩ් කර ගැනීමට මෙතනින් යන්න.

සැ.යු : මෙම ලිපියේ ඇති දෑ සම්බන්ධයෙන් මා කිසි ම වගකීමක් දරන්නේ නැති අතර අවදානමක් සහිතව whited00r Custom ISPW එක Restore කර ගත යුතු වෙනවා.

7 comments :

  1. niyamae machan good luck essarahatath hoda lipi dapan

    ReplyDelete
  2. Ela mchn
    these letters are very important mchn..i recently bought a i phone.these instruction are very good to me...
    thanx again bro..
    Good Luck

    ReplyDelete
  3. Ela mchn
    these letters are very important mchn..i recently bought a i phone.these instruction are very good to me...
    thanx again bro..
    Good Luck

    ReplyDelete
    Replies
    1. Thankz Bro.If you need any help about apple post it here of Facebook page

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. aiya icloud unlock karana barida r sim akan

    ReplyDelete

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.