Infinity Blade | FREE | Limited Time
Infinity Blade කියන්නේ ඇපල් iOS තුළ ඉතා හොඳ ජනප්රියත්වයතක් හිමිකරගත් Game එකක්.එම නිසාම මෙම Game එක iTunes වල සතියේ Free App එක ලෙස තෝරාගෙන තිබෙනවා.එම නිසා $ 5.99 වන මෙම Game එක ප්රථම වරට පෙබරවාරි 21 වන තෙක් Free Download කර ගැනීමේ හැකියාව ලබා දී තිබෙනවා.(Sri Lanka App Store ද ඇතුළුව)
මෙගාබයිට් 624 (MB) වන Infinity Blade Game එක iOS 3.2 හෝ ඊට ඉහළ iOS සංස්කරණ ධාවනය වන iPhone 3GS, iPhone 4, iPhone 4S, iPhone 5, iPod touch (3rd generation), iPod touch (4th generation), iPod touch (5th generation) සහ සියලු ම iPad වලට සහය දක්වනවා.මෙහි නිළ වෙබ් අඩවියේ සඳහන් ලෙස ම ඉතා උසස් තත්වයේ Graphic නිර්මාණ යොදාගෙන තිබෙනවා.ඇපල් iDevice වල ඉතා ඉහළ ස්පර්ශ සංවේදීත්වයක් තිබෙන නිසා එහි තාත්වික බව එලෙස ම විඳ ගන්න පුළුවන්.
"For untold ages, the God King has ruled with an iron fist - his power is incalculable; his followers, legion. Now you must journey to the Dark Citadel to battle his Titans, one by one, until you face the tyrant himself. As it has been for all in your bloodline, this is your birthright - to free your people from an endless legacy of darkness. The immortal can be vanquished - but only if heart, mind, and steel are one."
Updated....
නැවතත් 2013 නොවැම්බර් 25 වන දා සිට...
Infinity Blade I Download කරගැනීම සඳහා සබැදියාව.

iOS 6.x Jailbreak කරමු [Updated]
ඔබ දැනටමත් iOS 6.x.x සංස්කරණ ධාවනය වන ඔබගේ iDevice එක tethered jailbreak කර ඇත්නම් ඔබගේ iDevice එකේ Cydia ඇප් එක වෙත ගොස් “evasi0n 6.x Untether” යන්න Search කර install කර Reboot කිරීම මගින් ඔබගේ iDevice එක Untethered Jailbreak කර ගත හැකි ය.ඔබ තවමත් Jailbreak කර නැත්නම් ඒ සඳහා පහත සඳහන් පියවර අනුගමනය කරන්න.
Subscribe to:
Posts
(
Atom
)
3 comments :
Post a Comment
මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.