Jailbreak කරපු iPhone එකක් Update කර Unlock කරමු

46 comments

Jailbreak කරපු  iPhone එකක්  Update කර Unlock කරමු

Jailbreak කරපු iPhone එකක් Update කරන කොට තියෙන ලොකු ම ගැටලුව තමා Update කරන කොට ඇතිවන Errors සහ update කළ පසු නැවත Unlock කරගත හැකි ද යන්න.ඉතිං මේ වගේ Errors මඟහරවාගෙන Update කර Unlock කරගන්නා  හැටි තමා මම අද කියල දෙන්න යන්නේ.හැබැයි මෙමගින් පහත සඳහන් iPhone ඹාදිලි තමා Unlock කරන්න පුළුවන් වෙන්නේ.Jailbreak කරපු iDevice එකක් Update කරන ප්‍රධාන ක්‍රම 2 ක් තියෙනවා.එයින් සාර්ථක ම ක්‍රමය තමා  මේක.නමුදු මෙම ක්‍රමය අමාරු අයට දෙවනි ක්‍රමයත් මම ඊළඟ Post එකෙන් දාන්නම්.මීට අදාළ Video Tutorial එක ළඟදීම ඇපල් ගැන සිංහලෙන් YouTube චැනලය ඔස්සේ බලාපොරොත්තු වන්න.

මේ සඳහා ඔබගේ iPhone එකේ Settings / General / About වෙත ගොස් එහි Modem Firmware හි සඳහන් අගය පහත අගයන් හා සැසදේ නම් පමණක් Ultrasn0w 1.2.8 මගින් Unlock කළ හැකි ය (iOS 6.1 හෝ ඊට අඩු iOS සංස්කරණ).

Jailbreak කරපු  iPhone එකක්  Update කර Unlock කරමු
iPhone 4
  • 01.59.00

iPhone 3GS
  • 04.26.08
  • 05.11.07
  • 05.13.01
  • 05.12.01
  • 06.15.00

මේ සඳහා අවශ්‍ය දේවල්
  1. TinyUmbrella නවත ම සංස්කරණය.
  2. Sn0wbreez නවත ම සංස්කරණය.
  3. ඔබ කලින් Save කරගෙන ඇති SHSH blobs files*
  4. Jailbreak කරන ලද iPhone එක.
  5. iTunes නවත ම සංස්කරණය.
  6. iOS firmware file එක.(.ipsw)*
  7. Unlock කිරීම සඳහා  wifi සබඳතාවයක්.

ප්‍රතිලාභ
  1. කිසිම error එකක් නැතිව Update,Downgrade කළ හැකි වීම (error code 3194,1600,1601,1602 ආදිය)
  2. ultrasn0w,Gevey වැනි ක්‍රම තුළින් Unlock කර ඇත්නම් Update කළ පසුව ද Unlock කිරීමේ හැකියාව.*
  3. Update වන විට ම Jailbreak වන නිසා Manually Jailbreak කිරීමට අවශ්‍ය නොවීම.
  4. Updated Apps ධාවනය කර හැකි වීම.

Backup කර ගැනීම

ඔබගේ iPhone එක සාමාන්‍ය පරිදි Data Cable එකක් මඟින් පරිගණකයට Connect කරන්න.
iTunes මඟින් Backup කළ පසුව iTunes වලින් ඉවත් වන්න.

SHSH blobs save කරගැනීම

  • TinyUmbrella ධාවනය කරන්න.
  • වම් අත ඉහලින් දක්වා ඇති ඔබගේ iPhone එක මත click කරන්න.
  • ඉන් පසුව Advance tab එක මත click කරන්න.
  • මෙහි ඇති ‘Save ALL Available SHSH’ සහ ‘Request SHSH From Cydia.’ යන දේවල් Deselect කරන්න.(හරි ලකුණ ඉවත් කරන්න).
  • Log තිරයට ගොස් SAVE SHSH යන්න click කරන්න.
  • ඔබ save කරගත් SHSH blobs වලට අදාළ iOS firmware එක download කරගන්න.

Jailbreak කරපු  iPhone එකක්  Update කර Unlock කරමු


Custom firmware එකක් සාදා ගැනීම

Jailbreak කරපු  iPhone එකක්  Update කර Unlock කරමු
Activae The iPhone[Hacktivate] සහ Install SSH ඉදිරියෙන් Tick කරන්න.
  • Snowbreeze download කර ගන්න.
  • Sn0wbreeze ධාවනය කරන්න
  • Browse for ISPW select කර ඔබ Download කරගත් original iOS firmware file එක ලබා දෙන්න.
  • Sn0wbreeze මගින් එහි වලංගුබාවය සනාථ කරගත් පසුව Next click කරන්න.
  • iFaith Mode click කරන්න.
  • ඔබ save කරගත් iOS firmware එකට අදාළ SHSH blobs file එක ලබා දෙන්න(xxxxxxxxxxxxx-iphone3,1-6.1.shsh).
  • Expert Mode යටතේ ඇති General යන්න click කරන්න .
  • Activae The iPhone[Hacktivate] සහ Install SSH ඉදිරියෙන් Tick කරන්න.
  • Next click කරන්න.
  • නැවතත් Next click කරන්න.(මෙහිදී ඔබට අවශ්‍ය නම් Cydia හී ඇති Tweak මෙතන දී ම Add කර ගත හැකි ය.)
  • ඊළඟ තිරයේ ඇති Built ISPW යන්න click කරන්න.
  • Custom ISPW එක create වන තුරු රැදී සිටින්න.
  • ඔබ සාදාගත් Custom ISPW අවසානයේ signed ලෙස සඳහන්ව ඇත්දැයි තහවුරු කර ගන්න.

pwned DFU mode එකට ඇතුළු වීම

  • දැනටමත් iTunes ධාවනය වේ නම් iTunes වලින් ඉවත් වන්න.
  • iReb ධාවනය කරන්න.
  • ඔබගේ iPhone මාදිලිය තෝරන්න.
  • තිරයේ ඇති උපදෙස් පිළිපදින්න.
  • මෙම ක්‍රියාවලිය අවසානයේ  iPhone හි තිරය තද කළු පාට වේ.


Restore කිරීම

  • TinyUmbrella open කර run tss server click කරන්න
  • iTunes open කරන්න
  • මෙහිදි ඔබගේ iDevice එක Restore mode එකේ පවතික බව සඳහන් වේ
  • Shift+restore button එක click කරන්න
  • කලින් සාදා ගත් firmware එක දෙන්න
  • restore වන තුරු මඳක් සිටින්න
  • Restore වූ පසුව TinyUmbrella සහ  iTunes close කරන්න.
  • සාමාන්‍ය පරිදි දුරකතනයේ සැකසුම් සකසන්න

Unlock කිරීම
  • WIFI සම්බන්ධ කරන්න
  • Cydia වෙතට ගොස් Reload වූ පසු search වෙත ගොස් ultrasn0w ලෙස search කර එය install කරගන්න.
  • "Restart SpringBoard" Tap කරන්න.
  • ඔබගේ Sim Card එක ඇතුළු කර Signal ලැබෙන තුරු රැදී සිටින්න.

Jailbreak කරපු  iPhone එකක්  Update කර Unlock කරමු
සබැදියාවන් 


*සැ:යු:- මෙහි සඳහන් පියවර අනුගමනය කිරීමේදී ඇතිවන කිසිම අතුරුඵලයක් සඳහා මා වගකියන්නේ නැති අතර iPhone එකට අදාළ ISPW එක preserve baseband නොකර update කිරීමෙන් ඔබගේ iPhone එක සදහට ම Lock වීමට ඉඩ ඇති බව කරුණාවෙන් සළකන්න.


46 comments :

  1. atta washayenma kiyanwanam mema lipiya itha honda deyak ada samaje minisunta.

    ReplyDelete
  2. mage gawa thiyenwa iphone 4 ekak modem firmware 04.12.02 ios version 6.0.1. meka uk o2 network ekata lock wela thiyenne. meka mata jailbreak karala unlock karanna puluwan weida..???

    ReplyDelete
    Replies
    1. බැහැ.Modem firmware 1.59.00 (iPhone 4) විතරයි support කරන්නේ...

      Delete
  3. Iphone 4 : version 4.0.1, modem firmware 01.59.00

    මේ ෆොන් එක අප්ඩේට් කරන්න පුලුවන්ද ?

    IMEI Number : 012431003500827
    Serial Number : 7S0318K2A4S
    Model : IPHONE 4 16GB BLACK
    First Activation Date : Aug, 20 2010 23:52:09
    Last Activation Date : Aug, 20 2010 23:52:09
    Country : GB Current
    Carrier : Orange - United Kingdom GBR
    Firmware Version : 4.0.1
    Initial Activation : UK TMobile Orange.
    Applied Activation : UK TMobile Orange.
    Next Tether : UK TMobile Orange.
    Lock Status : Locked

    ReplyDelete
    Replies
    1. දැන් ම එපා.තව ටික දවසකින් Snowbreez හෝ Redsnow Update එකක් එයි iOS 7 වලට.එතකොට ඔය iPhone එකේ baseband එක preserve කරල අප්ඩේට් කරමු.එතකන් ඉන්න.ඔය ෆෝන් එක වටින ෆෝන් එකක්.මොකද Jailbreak කරල Unlock කරන්න පුළුවන් අවසාන iPhone baseband එක තමා 1.59.00 කියන්නේ.හැබැයි එතකන් ඔයාට පුළුවන් SHSH blobs save කරල තියෙනවා නම් iOS 6.1.3 වෙනකම් Update කරන්න.උපදෙස් අනිවාර්යයෙන් ම පිළිපදින්න.

      Delete
    2. ඔබගේ විශේෂ උපදෙස් වලට බොහොම ස්තුති , මෙය කර ගන්න වෙන්නේ ඔබට කියල තමා , මොකද මම මේ ගැන දන්නේ නැති නිසා .

      Delete
    3. on 20 January, iOS 7.1 beta 4 arrived

      Delete
    4. http://applemacios.blogspot.com/2013/12/ios-7x-jailbreak.html

      Delete
    5. මේ ෆොන් එක අප්ඩේට් කරන්න පුලුවන්ද ?
      Iphone 4 : version 4.0.1, modem firmware 01.59.00

      IMEI Number : 012431003500827
      Serial Number : 7S0318K2A4S
      Model : IPHONE 4 16GB BLACK
      First Activation Date : Aug, 20 2010 23:52:09
      Last Activation Date : Aug, 20 2010 23:52:09
      Country : GB Current
      Carrier : Orange - United Kingdom GBR
      Firmware Version : 4.0.1
      Initial Activation : UK TMobile Orange.
      Applied Activation : UK TMobile Orange.
      Next Tether : UK TMobile Orange.
      Lock Status : Locked

      Delete
  4. mama aluthin iphone 4s ekak gannai enna.eaka update karala jalibreack karata awulak wen nathi wai neada?lock wena ekak naha nea?

    ReplyDelete
    Replies
    1. ෆැක්ටරි Unlock නම් ගැටලුවක් නැහැ.

      Delete
    2. jalibreck karapu iphone ekak update karannea kohomada?

      Delete
    3. සාමාන්‍ය විදිහට iTunes වෙත Connect කර Update කියන එක දෙන්න.එතකොට OS එක Download වෙලා Update වෙනවා.ඒ ක්‍රමය අසාර්ථක වුණොත් iTunes වෙත Connect කර අයිෆෝන් එකේ backup එකක් අරගෙන Home Button එකයි power button එකයි තප්පර 10 ක් පමණ එකවර ඔබාගෙන ඉන්න.(DFU Mode) පසුව Restore button එක Click කරල restore and Update කියන එක දෙන්න.මතක ඇතිව Update කරන්න පෙර Find my iPhone සඳහා ඔබගේ ගිණුම ලබා දී ඇත්දැයි බලන්න.

      Delete
  5. iPhone 4s akak thiyannawa man Gawa...factory lock r-sim dala use karane..jailbreak karoth normal widihata sim aka dala use karana puluwan da..??

    ReplyDelete
    Replies
    1. 4S එක Jailbreak කරල විතරක් Unlock කරන්න බෑ.R-Sim එකක් හරි Factory Unlock හරි කරන්න වෙනවා.

      Delete
  6. 013595000544183

    meaka man jalibreack kara,ios8 eka apuwahama oya kiwa widihata update karannam,eta passea jalibreck eka ea widihatama thiyanawada,nath nam apahu jalibreack karanna onida?

    ReplyDelete
    Replies
    1. ආපහු Jailbreak කරන්න ඕනේ...iOS 8 jailbreak එක එන්න හැබැයි ටික දවසක් යයි.

      Delete
    2. ela,awankawa oyagea site 1 hugak watinawa,thanx hamadeakatama....

      Delete
  7. aththatama oya me Nomile karana sewava age karanna one good luck bro digatama liyanna

    ReplyDelete
  8. 4s eka ios8 update karoth awul yaida?,,skype 1 image riceve karanna baha,aluth update eka ios 8 ekata update karannalu

    ReplyDelete
    Replies
    1. අයිෆෝන් 4S iOS 8.0.2 ගැටලුවක් නැහැ යාලූවා.බය නැතිව Update කරන්න.

      https://www.youtube.com/watch?feature=player_embedded&v=JtRUy1DIx3o

      Delete
    2. ethakota jalibreack eka nathi wenawa neda?update karala ios 8 jalibreack ena kam enna wenawa nea

      Delete
    3. man updat kara.ios8 awul nea,apahu 7.1.2 ta update karanna baha nea3194 error ekak enawa,meakata wisadumak nadda,apahu parana version eka danna

      Delete
    4. ඔයා iOS 7.1.2 Jailbreak කරල shsh blobs save කරල තියෙනවානම් පුළුවන්.එහෙම නැත්තම් Apple iOS 7.1.2 sign කරන එක නවත්තලා නිසා downgrade කරන්න බැහැ.හැබැයි මචං දැනට කියන විදිහට iOS 8.0.2 අවුලක් නැහැ iPhone 4S එකට.Speed එකේ ලොකු වෙනසක් නැහැ.

      Delete
    5. eheama ekakl nam save karala naha,8.0.2 awul mata nam..multitask yaddi slow,net ekath slow,samahara welata app hitan awul.mea error ekata wisadumak nadda..kohomatawath downgrade karanna bari wai neda yalu..

      Delete
    6. yalu magea 4n ekata karanna kisi deyak nadda,apahu ios7 daganna widihak nadda,cydia app install karannath barida,,,help ekak dennakooo

      Delete
    7. iOS 7.1.2 sign karana eka apple nawaththala nisaath,oya gaawa oya device ekata adala SHSH blobs nathi nisaath danata ehema kramayak nehe yalu. Mata mokakhari ekak hambunoth kiyannam. Blog eka gana alert eke inna.iOS 8 jailbreak eka apuwama kiyannam.

      Delete
  9. ela...hamadamath oyagea blog ekea man....thanx....

    ReplyDelete
  10. yalu ios8 jalibreack eka release karala neda

    ReplyDelete
  11. ඔව් ඒත් ටික දවසක් ඉන්න.මේ Post එක කියවන්නකෝ
    https://www.facebook.com/applesinhalen/photos/a.129081823927895.28220.119441094891968/369730663196342/?type=1&theater

    ReplyDelete
  12. IMEI: 012657005365054
    Serial Number: 7J110JZ6A4S
    Activated: Yes
    Find My iPhone: Off
    First Activation Date: July 20, 2011
    Last Activated SIM: Bell - Canada CAN
    Telephone Technical Support: Expired
    Repairs & Service Coverage: Expired
    Estimated Purchase Date: July 19, 2011
    Contract: Expired
    Country Purchased: Canada
    Carrier: Canada Bell
    SIM Lock: Locked

    (Meeka unlock karanne kohomada?)

    ReplyDelete
    Replies
    1. Factory unlock karanna wenawa. Normally me ganan yai.

      https://myimeiunlock.com/product/unlock-iphone-bell-canada-carrier/

      Delete
  13. mage phn eka 3gs ekak meka jailbreak karala na.kohomada ios 6 walata update karanne?

    ReplyDelete
  14. mage phn eka 3gs ekak meka jailbreak karala na.kohomada ios 6 walata update karanne?meke ios 4.1 thiyenne

    ReplyDelete
    Replies
    1. Meke palaweni method eka try karanna.
      http://www.applesinhalen.com/2014/10/how-to-update-to-iOS-8.1.html
      iOS 6 walata update karanneth me widihatamai. Wadi wenasak nehe.

      Delete
  15. mama gawa thiyana apple 4s eka mama 9.0.2 walata update kala.eth nikam slow wage nisa mama 8.4.1. walata downgrade karanna beluwa.
    3 parak try kala error 3194 thama awe.den hodatama slow.kohomada meka mama hadaganne kiyawada.meka factory unlock.

    ReplyDelete
  16. mata help karanna puluwanda? 3GS ios v5.1.1 BB06.15.00

    mata IOS 6.1.6 Update karala Unlock karaganna puluwanda mage device eka ?

    Number of lookups done last 30 days: 0
    You will be limited to 10 lookups per 30 days.

    Nice Name: iPhone 3GS
    Machine Model: iPhone2,1
    See how much my machine is worth
    Please visit our facebook page
    Name: iPhone 3GS
    ModelCode: iphone_3gs
    Family name: A1303
    Model Number: MB717
    Group1: iPhone
    Group2:
    Generation: 3
    CPU speed: 620MHz
    Screen size: 3.5 inch
    Screen resolution: 480x320 pixels
    Colour: Black
    Production week : -49- (December)
    Production year : -2009-
    Production number: 1133 (within this week)
    Model introduced: -2009-
    Capacity: 32GB
    Memory - flavour: xx
    Factory: 32 Please tell us where this machine is manufactured.
    External link: Repair guide by iFixit

    ReplyDelete
    Replies
    1. පුලුවන්... redsnOw වලින් jailbreak කරන්න.Jailbreak කරද්දි 'Use iPad Baseband' කියන එක select කරල jailbreak කරන්න.

      Delete
  17. Pretty good post. I just stumbled upon your blog and wanted to say that I have really enjoyed reading your blog posts. Any way I'll be subscribing to your feed and I hope you post again soon. Big thanks for the useful info. Iphone 8 colors lock display

    ReplyDelete
  18. I have read your blog it is very helpful for me. I want to say thanks to you. I have bookmark your site for future updates. Fixxit Vancouver Canada

    ReplyDelete
  19. hentai discord Discord Home. DiscordHome is a discord listing website, find discord servers and communities here! You can advertise, hire, post resumes and find partners for your discord server. DH deems itself as the home of discord where you can explore amazing and useful resources for all your discord and server needs. We are not affiliated with Discord!

    ReplyDelete
  20. Another important factor to consider when you are choosing a roaming SIM card is the coverage. Some cards only work in certain countries, while others offer coverage in multiple countries. If you plan to travel to multiple countries, it is important to find a card that offers the best coverage. eSIM Card

    ReplyDelete

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.