Coffee with Apple CEO Tim Cook
ඔබට කෙදිනක හෝ සිහිනයක් තිබුන ද ඇපල් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා සමඟ කෝපි කෝප්පයක් රස විඳින්න ?එසේනම් මෙන්න දැන් ඔබට අවස්ථාව...
Apple WWDC 2013 Announced
ඇපල් සමාගම විසින් වාර්ෂිකව පවත්වනු ලබන ලෝක ව්‍යාප්ත මෘදුකාංග ප්‍රවර්ධකයින්ගේ සමුළුව 2013 ජූනි මස 10 සිට එම මස 14 වන දින දක්වා ඇමෙරිකාවේ San Francisco නුවර පැවැත්වෙන බව ඇපල් සමාගම මීට දින කිහිපයකට පෙර නිළ වශයෙන් ප්‍රකාශයට පත් කෙරුවා.මෙහි දී ඇපල් iOS මීළඟ සංස්කරණය,ඇපල් Mac OS X මීළඟ සංස්කරණය වගේම iOS,Mac ඇප්ස් වල නව සංස්කරණ නිකුත්වීමක් දක්නට ලැබෙනු ඇත.
Apple & Yahoo ?
ඇපල් සහ යාහු යන සමාගම් දෙක මේ දිනවල පෙරට වඩා ඉතා සමීපව කටයුතු කරන බව The Wall Street Journal පුවත්පත සඳහන් කරනවා.මෙයට ආසන්න ම හේතුව ලෙස සැලකෙන්නේ ඇපල් හි Siri සම්බන්ධ පහසුකම් තව තවත් වැඩි දියුණු කිරීමට බව පැවසෙනවා.
Subscribe to:
Posts
(
Atom
)
No comments :
Post a Comment
මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.