අයිෆෝන් 5S වෙඩිතබා ඝාතනය කිරීම...
මේ වන විට ඉතා සීඝ්‍රයෙන් ලොව පුරා අලෙවි වන ඇපල් අයිෆෝන් 5S එහි අඩංගු නව විශේෂාංග නිසා ම ඒ පිළිබඳව වැඩි වශයෙන් කතාබහට ලක් වනවා.ඇපල් සමාගම අයිෆෝන් 5S සඳහා ම හඳුන්වා දුන් රත්‍රන් වර්ණයෙන් යුත් අයිෆෝන්හි නොසිතූ ලෙස වැඩි ඉල්ලුමක් පවතිනවා.මේ වන විට රත්‍රන් පැහැති අයිෆෝන් 5S ඇපල්හි නිළ ගබඩාවන්හි ද දැඩි හිඟයක් පවතිනවා.
අලුත් iMac
i-නිව්ස්
,
නව හඳුන්වාදීම්
,
මැක් OS X
,
විමංසන
.
Tuesday, September 24, 2013
. Viraj Ekanayake
No comments
ඇපල් සමාගමේ අයිමැක් පෙලගැස්මේ මීළඟ හඳුන්වාදීම පසුගියදා සිදුවුණා.ඇපල් මැක් පරපුරේ ඩෙස්ක්ටොප් පරිගණකය වන අයිමැක් පරිගණකයේ කිසිදු භාහිර වෙනස්කමක් සිදු නොකර ඇති අතර එහි ඇතුළත කාර්යක්ෂමතාවය වැඩි කිරීමට අදාළව වෙනස්කම් කිහිපයක් ඇති කොට තිබෙනවා.
මොකද්ද මේ Touch ID කියන්නේ ?
i-නිව්ස්
,
ඇපල් තාක්ෂණය
,
නව හඳුන්වාදීම්
,
විමංසන
.
Thursday, September 12, 2013
. Viraj Ekanayake
3 comments
ඇපල් සමාගම තවත් දැවැන්ත පියවරක් පසුගියදා ඔවුන්ගේ නවත ම නිෂ්පාදනය වන ඇපල් අයිෆෝන් 5S එළිදැක්වීමත් සමඟ තැබුවා.ඒ අයිෆෝන් 5S හි අන්තර්ගතකොට ඇති "Touch ID" නැමැති විශේෂාංගය යි.
මෙය අයිෆෝනයේ Home Button තුළ අන්තර්ගත කොට ඇති ඇඟිලි සළකුණු සංවේදකයකි.(Fingerprint Sensor).මෙමගින් ඔබට ඇපල් අයිෆෝනයක් Unlock කිරීමට යොදාගත් මුරපදය වෙනුවට සහ ඇපල් iTunes හි ගනුදෙනු සනාථ කිරීමට යොදාගත හැකිවනවා.
සැම්සුන් වෙතිනුත් 64bit ප්‍රොසෙසරයක්
i-නිව්ස්
,
ඇපල් තාක්ෂණය
,
නව හඳුන්වාදීම්
.
Thursday, September 12, 2013
. Viraj Ekanayake
No comments
සැම්සුන් සමාගමත් තම ස්මාර්ට් ෆෝන් සඳහා 64bit ප්‍රොසෙසරයක් ඇතුළත් කිරීමට සැරසෙන බව පැවසෙනවා.සැම්සුන් හි වෙළඳ ප්‍රධානියෙක් වන Shin Jong-kyun පැවසුවේ ළඟදීම නොවුනත් ඔවුන්ගේ මීළඟ නිෂ්පාදනය සඳහා 64bit ප්‍රොසෙසරයක් ඇතුළත් වනු ඇති බව යි.
අයිෆෝන් 5 සමුගනී
සාමාන්‍යයෙන් ඇපල් සමාගම නව අයිෆෝනයක් නිකුත් කළ පසු එතෙක් තිබූ අයිෆෝන්වල මිළ ගණන් පහත දමා පාරිභෝගිකයාට ලබා දෙනවා.උදාහරණයක් ලෙස පසුගිය වසරේ අයිෆෝන් 5 නිකුත් වූ පසු ඊට පෙර නිකුත් වූ ඇයිෆෝන් 4S ඇමෙරිකානු ඩොලර් 549 කට(එනම් ඇමෙරිකානු ඩොලර් 100 ක අඩුවීමක්) අළෙවි කිරීම සැලකිය හැකි ය.නමුදු මෙම වසරේ ඇපල්හි ප්‍රධාන විධායක නිළධාරී ටිම් කුක් මහතා ප්‍රකාශ කර සිටියේ එම සමාගමේ නව නිෂ්පාදන වන ඇපල් අයිෆෝන් 5S සහ ඇපල් අයිෆෝන් 5C පැමිණීමත් සමඟ ලොව වඩාත් ආදරය කළ සහ ඇපල් අයිෆෝන් පෙළේ වැඩිම ආදායමක් හිමි කර දුන් අයිෆෝන් 5 හි නිෂ්පාදනය නවතා දමන බව යි.
ඇපල් අයිෆෝන් 5S | ලොව හොඳ ම ස්මාර්ට් ෆෝනය
මීට පැය කිහිපයකට පෙර බලාපොරොත්තු වූ පරිදි ඇපල් සමාගමේ මීළඟ අයිෆෝනය වන ඇපල් අයිෆෝන් 5S සහ ඇපල් අයිෆෝන් 5C නිළ වශයෙන් ඇපල් සමාගම ප්‍රකාශයට පත්කොට තිබෙනවා.මේ ඇපල් අයිෆෝන් 5S පිළිබඳ සංශිප්ත සටහනක්.
2013 සැප්තැම්බර් 10
ඇපල් සමාගමේ අයිෆෝන් පෙළේ මීළඟ නිෂ්පාදනය වන ඇපල් අයිෆෝන් 5S සහ ඇපල් සමාගම විසින් මෙවර හඳුන්වාදීමට නියමිත ලාබදායී අයිෆෝනය වන ඇපල් අයිෆෝන් 5C 2013 සැප්තැම්බර් 10 වන දින එම සමාගම විසින් නිළ වශයෙන් නිකුත් කිරීමට නියමිත යි.
Subscribe to:
Posts
(
Atom
)
No comments :
Post a Comment
මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.