2013 සැප්තැම්බර් 10
ඇපල් සමාගමේ අයිෆෝන් පෙළේ මීළඟ නිෂ්පාදනය වන ඇපල් අයිෆෝන් 5S සහ ඇපල් සමාගම විසින් මෙවර හඳුන්වාදීමට නියමිත ලාබදායී අයිෆෝනය වන ඇපල් අයිෆෝන් 5C 2013 සැප්තැම්බර් 10 වන දින එම සමාගම විසින් නිළ වශයෙන් නිකුත් කිරීමට නියමිත යි.
මෙහි අයිෆෝන් 5C වර්ණ කිහිපයකින් එනම් රතු,රෝස,කහ,නිල්,කළ සහ සුදු යන වර්ණයන්ගෙන් ද ඇපල් අයිෆෝන් 5S කළු සහ සුදු යන වර්ණයන්ට අමතරව රත්රන් පැහැයෙන් ද නිකුන් වනවා ඇත.
මෙය ඇපල් සමාගම එක ම දිනයක අයිෆෝන් දෙකක් නිකුත් කරන ප්රථම වනාවද වනවා.මෙම අයිෆෝන් දෙක ඇපල්හි නවත ම iOS සංස්කරණය වන iOS 7 මඟින් බලගැන්වෙනවා.
මෙයින් ටික දිනකට පසුව (බොහෝ විට සැප්තැම්බර් 20 වන දින) අනෙකුන් ඇපල් උපාංගවලට අදාළ නිළ iOS 7 සංස්කරණ නිකුන් කෙරෙනවා ඇත.
මීට අමතරව ඇපල් සමාගම මෙම වසරේ හඳුන්වාදෙන iTunes Radio ද මෙහිදී නිළ වශයෙන් නිකුන් කෙරෙ යි.මීට අදාළ නවත ම තොරතුරු දැන ගැනීමට ඇපල් ගැන සිංහලෙන් ෆේස්බුක් පිටුවට එන්න.
![]() |
ඇපල් අයිෆෝන් 5S |
![]() |
ඇපල් අයිෆෝන් 5C |
වැඩි විස්තර දැනගැනීමට…
Subscribe to:
Post Comments
(
Atom
)
No comments :
Post a Comment
මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.