මැක් OS X 11 [ සංකල්පයකි ]
ඇපල් iOS ජංගම මෙහෙයුම් පද්ධතිය නිකුත් කළ පසු මෙම වර්ෂයේ ඇපල් අයිෆෝන් 5S සමඟ නිකුත් කළ iOS 7 මෙහෙයුම් පද්ධතියේ සිත් ගන්නා සුළු ගුණාංගයක් වූයේ එහි නව පෙනුම යි.Flat Design (පැතලි මොස්තරයක්) මේ සඳහා යොදා ගැනුණා.iOS 7 මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කළ සර් ජොනතන් අයිව් හට ලොකු වුවමනාවක් තිබුණා iOS හි User Interface එක වෙනස් කිරීමට.ඔහු කිහිප වතාවක් ප්‍රසිද්ධියේ පවසා තිබුණා ඇපල් iDevice දෘඩාංග වලින් කෙතරම් නව්‍යතාවයක් ගත්ත ද එහි අතුරැ මුහුණත පරිශීලකයාට නව අත්දැකීමක් ගෙන නොදෙන බව.
ඇපල් iOS සහ ඇන්ඩ්‍රොයිඩ්
ඇපල් iOS සහ ඇන්ඩ්‍රොයිඩ් කියන්නේ විවිධ තේමා යටතේ කථාබහට ලක් වන ජංගම මෙහෙයුම් පද්ධති දෙකකි.ඉතිං මේ ලිපියෙන් කියන්න හදන්නේ iOS සහ ඇන්ඩ්‍රොයිඩ් පැරණි දුරකථන සඳහා සහය දක්වන ආකාරය ගැන කෙරෙන නවත ම වාර්තාවක් ගැන යි.
Subscribe to:
Posts
(
Atom
)
1 comment :
Post a Comment
මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.