මැක් OS X 11 [ සංකල්පයකි ]

No comments
මැක් OS X 11 [ සංකල්පයකි ]



ඇපල් iOS ජංගම මෙහෙයුම් පද්ධතිය නිකුත් කළ පසු මෙම වර්ෂයේ ඇපල් අයිෆෝන් 5S සමඟ නිකුත් කළ iOS 7 මෙහෙයුම් පද්ධතියේ සිත් ගන්නා සුළු ගුණාංගයක් වූයේ එහි නව පෙනුම යි.Flat Design (පැතලි මොස්තරයක්) මේ සඳහා යොදා ගැනුණා.iOS 7 මෙහෙයුම් පද්ධතිය නිර්මාණය කළ සර් ජොනතන් අයිව් හට ලොකු වුවමනාවක් තිබුණා iOS හි User Interface එක වෙනස් කිරීමට.ඔහු කිහිප වතාවක් ප්‍රසිද්ධියේ පවසා තිබුණා ඇපල් iDevice දෘඩාංග වලින් කෙතරම් නව්‍යතාවයක් ගත්ත ද එහි අතුරැ මුහුණත පරිශීලකයාට නව අත්දැකීමක් ගෙන නොදෙන බව.

මේ සමඟ ඇපල් පාරිභෝගිකයින් ඇපල් සමාගමේ ඩෙස්ක්ටොප් මෙහෙයුම් පද්ධතිය වන මැක් OS X මෙහෙයුම් පද්ධතිය ද ඉදිරියේ දී,බොහෝ විට මැක් OS X 11 Flat Design අතුරු මුහුණතක් ගනිනු ඇතැයි අනුමාන කරනවා.මේ ඒ සඳහා නිර්මාණය කරන ලද සංකල්ප රෑප රාමු කිහිපයකි.මෙය නිර්මාණය කොට තිබෙන්නේ "Andrew Ambrosino" නැමැත්තෙකු විසිනි.




මැක් OS X 11 [ සංකල්පයකි ]


මැක් OS X 11 [ සංකල්පයකි ]


මැක් OS X 11 [ සංකල්පයකි ]


No comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.