සුබ උපන්දිනයක් මැක්...
ඇපල් සමාගම විසින් ඇපල් මැක් පරම්පරාව හඳුන්වා දී අදට වසර 30 ක් සපිරෙනවා.ඇපල් සමාගම මේ සම්බන්ධව කුඩා වීඩියෝවක් ද නිපදවා තිබෙනවා.මෙම වීඩියෝවේ Hans Zimmer (Pirates of the Caribbean,The Dark Night වැනි ගීත වල තේමා ගීත නිර්මාතෘ ) වැනි විශේෂ චරිත ද අදහස් ප්රකාශ කරනවා.තවද ඇපල් සමාගම මය සැමරීමට ඇපල් මූලාස්ථානයේ සාදයක් ද පවත්වා තිබෙනවා.
Subscribe to:
Posts
(
Atom
)
4 comments :
Post a Comment
මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.