සුබ උපන්දිනයක් මැක්...

4 comments
සුබ උපන්දිනයක් මැක්...



ඇපල් සමාගම විසින් ඇපල් මැක් පරම්පරාව හඳුන්වා දී අදට වසර 30 ක් සපිරෙනවා.ඇපල් සමාගම මේ සම්බන්ධව කුඩා වීඩියෝවක් ද නිපදවා තිබෙනවා.මෙම වීඩියෝවේ  Hans Zimmer (Pirates of the Caribbean,The Dark Night වැනි ගීත වල තේමා ගීත නිර්මාතෘ ) වැනි විශේෂ චරිත ද අදහස් ප්‍රකාශ කරනවා.තවද ඇපල් සමාගම මය සැමරීමට ඇපල් මූලාස්ථානයේ සාදයක් ද පවත්වා තිබෙනවා.
1984 ජනවාරි 24 වැනිදා නිකුත් කළ මැකින්ටොෂ් පරිගණකය මාස 04 ක් තුළ 70,000 වඩා වැඩි ගණනක් විකිණී තිබෙනවා.එම දිනවල හැටියට එය සාර්ථක අලෙවියක්.එම දිනවල ඇපල් සමාගමේ වෙළඳපොළ කොටස් විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා.

මැක් පරිගණක වල වෙළදාම කෙරෙහි ඇපල් අයිපොඩ්,අයිෆෝන්,අයිපෑඩ් යන උපාංග ද ඍජුව ම බලපා තිබෙනවා.ඒ වගේ ම සැම මැක් උපාංගයකට ම ආවේණික හැඩයක් ද පවතිනවා.මේ අතර ඇපල් සමාගමේ නිළ වෙබ් අඩවියේ දක්නට ඇති මෙතෙක් නිපද වූ සියලු ම මැක් අඩංගු ෆොන්ට් එකක් ද නිපදවා තිබෙනවා.

When the Macintosh debuted on January 24, 1984, it fundamentally changed what a computer was—and what it could do. Software developers had an incredible new playground for their imaginations, allowing them to create groundbreaking apps and games unlike any seen before. And that’s just as true of the Mac today as it was then. Celebrate the Mac’s 30th anniversary with our specially chosen assortment of apps and games that capture the spirit of what makes this computer so extraordinary.


සුබ උපන්දිනයක් මැක්...
1984  සහ 2012 - මැක්වල වෙනස්වීම

4 comments :

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.