iOS 8
ඇපල් සමාගම සෑම වසරකට ම වරක් ඔවුන්ගේ ඇපල් iOS මෙහෙයුම් පද්ධතිය යවත්කාලීන කරනවා.ඒ අනුව මෙම වසරේ පැමිණිමට නියමිත එහි නවත ම සංස්කරණය වන iOS 8 වල ගුණාංග දැන් අන්තර්ජාලයට නිකුත් වෙමින් පවතිනවා.
මෙම සංස්කරණයේ නව ඇප් කිහිපයක් දක්නට ලැබෙනවා.ඒවා වන්නේ Healthbook, Tips, TextEdit සහ Preview ය.ඔබ දැනටමත් මැක් පරිගණකයක් භාවිත කරනවා නම් TextEdit(සරළ Text Editing ඇප් එකකි.) සහ Preview (විවිධ ගොනු වර්ග බැලීම සඳහා යොදා ගනී) පිළිබඳව දන්නවා ඇති.තවද iOS 7 සමඟ හදුන්වාදුන් iTunes Radio විශේෂාංගය සඳහා වෙනම ම ඇප් එකක් නිකුත් වනු ඇතැයි ද පැවසෙනවා.
Subscribe to:
Posts
(
Atom
)
No comments :
Post a Comment
මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.