ඇපල් මැක් ප්‍රෝ සහ C4

2 comments


මැක් ප්‍රෝ(Mac Pro) කියන්නේ ඇපල් සමාගම නිපදවන උපාංග අතුරින් මිළ අධික ම උපාංගයකි(පටන්ගැන්මේ මිළ ශ්‍රී ලංකා රුපියල් 400,00 කට ආසන්න වේ).ඇත්තට ම මෙම උපාංගය වැඩිපුර භාවිත කරන්නේ වෘත්තිය මට්ටමේ පරිශීලකයින් ය.පසුගිය වසරේ අග භාගයේ ප්‍රතිනිර්මාණය කරනු ලැබූ ඇපල් මැක් ප්‍රෝ පරිගණකය ඇපල් මැක් පරම්පරාවේ වේගවත්ම මැක් පරිගණකය ද වනවා.මෙය ඇපල් සමාගම මෑතකදී නිර්මාණය කළ සුවිශේෂි නිපැදවුමකි.

2 comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.

මීළඟ මැක් මෙහෙයුම් පද්ධතිය Yosemite ලෙස හඳුන්වයි ද ?

2 comments
මීළඟ මැක් මෙහෙයුම් පද්ධතිය Yosemite ලෙස හඳුන්වයි ද ?


ඇපල් සමාගමේ මීළඟ මැක් මෙහෙයුම් පද්ධතිය එනම් OS X 10.10 පිළිබඳව එළබෙන සතියේ ලෝක ව්‍යාප්ත මෘදුකාංග ප්‍රවර්ධකයින්ගේ සමුළුවේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිත යි.මෙම මෙහෙයුම් පද්ධතිය පෙර මෙහෙයුම් පද්ධතිවලට වඩා අතුරු මුහුණතෙහි යම් වෙනස්කම් කිහිපයක් ඇතිවනු ඇතැයි පැවසෙනවා.එනම් එය iOS 7 වැනි Flat අතුරු මුහුණතක් ගනු ඇති.

2 comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.

ඇපල් සමාගම බීට්ස්(Beats) මිළදී ගනී.

No comments
ඇපල් ගැන සිංහලෙන්

ලොව ප්‍රමුඛ පෙළේ Headphones සහ Music Streaming සේවාවක් ලබා දෙන  නාමයක් වන Beats (Beats by Dr Dre) ඇමෙරිකානු ඩොලර් බිලියන 3.2($3.2B) කට ඇපල් සමාගම විසින් මිළදී ගෙන ඇති බව පැවසෙනවා.

No comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.