ඇපල්වලින් සිංහල උපසිරසි බලන්නේ මෙහෙම යි [iOS අනුවාදය-Updated]

15 comments
ඇපල්වලින් සිංහල උපසිරසි බලන්නේ මෙහෙම යි [iOS අනුවාදය-Updated]


සාමාන්‍යයෙන් අපි බොහෝ දෙනා Films,TV Series වැඩි වශයෙන් සිංහල උපසිරසි සමඟ බලන්නට පුරුදු වී සිටිනවා.නමුදු ඇපල් උපාංග භාවිත කරන අයට තිබෙන ගැටලුව තමයි සිංහල උපසිරසි ධාවනය කිරීමේ දී යම් යම් ගැටලු පැන නැඟීම.එනම්

15 comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.

අවවාදය යි : තෙවන පාර්ශවයේ චාජර් භාවිත කිරීම ඔබගේ ඇපල් උපාංගයට මරු කැඳවිය හැකි ය.

6 comments
ඇපල් උපාංග යනු සමාන්‍යයෙන් මිල අධික උපාංග වේ.අප එසේ සැලකිය යුතු මිලක් ගෙවා ඇපල් උපාංගයක් මිලදී ගන්නේ එහි ඇති විශේෂාංග නිසා පමණක් ම නොව එය වෙනත් සමාගම්වල උපාංග මෙන් නොව වැඩි කාලයක් ගැටලුවකින් තොරව භාවිත කිරීමට හැකි වීම නිසා ය.


අවවාදය යි : තෙවන පාර්ශවයේ චාජර් භාවිත කිරීම ඔබගේ ඇපල් උපාංගයට මරු කැඳවිය හැකි ය.


6 comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.

ඇපල් සමාගම නව ලාබදායී iMac පරිගණකයක් හඳුන්වාදෙයි

4 comments
ඇපල් සමාගම විසින් පසුගියදා නව ලාබදායී iMac පරිගණකයක් නිකුත් කරනු ලැබුවා.දැනට වෙළඳපොලේ ඇති සිහින් iMac පරිගණකයේ හැඩයට සහ නිමාවටම මෙය සමාන වුවද එහි ඇතුලාන්තයේ ඇති විශේෂාංගවල වෙනස්කම් කිහිපයක් දක්නට ලැබෙනවා.

ඇපල් සමාගම නව ලාබදායී iMac පරිගණකයක් හඳුන්වාදෙයි


4 comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.

මැක් OS X යෝසැමිටී පිළිබඳව ඔබ දැනගත යුතු සියලු දේ...

No comments
මැක් OS X යෝසැමිටී පිළිබඳව ඔබ දැනගත යුතු සියලු දේ...


අප සියලු දෙනා බලාපොරොත්තු වූ පරිදී ඇපල් සමාගම 2014 ලෝක ව්‍යාප්ත මෘදුකාංග ප්‍රවර්ධකයින්ගේ සමුළුවේදී ඇපල් මැක් මෙහෙයුම් පද්ධතියේ මීළඟ අනුවාදය වන මැක් OS X යෝසැමිටි(Yosemite) නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

දැනට නිකුත් කර ඇති මැක් මෙහෙයුම් පද්ධතිවල අවසාන අනුවාදය වන Mavericks මෙහෙයුම් පද්ධතිය වන තෙක් ම ඊට පෙර නිකුත් කළ මෙහෙයුම් පද්ධති නම් කෙරුනේ බළල් පවුලේ සතුන්ගේ නම් වලිනි.නමුදු ඇපල් සමාගම පසුගිය වසරේ Mavericks මෙහෙයුම් පද්ධතිය හඳුන්වාදෙන විට කියා සිටියේ ඇපල් සමාගම ඉදිරියේදී නිකුත් කරන මැක් මෙහෙයුම් පද්ධතිවල නම් මැක්වල උපන් බිම වන ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ප්‍රසිද්ධ නම් වලින් හඳුන්වන බව යි.මේ අනුව ඇපල් සමාගම තම නවත ම මෙහෙයුම් පද්ධතිය ඇමෙරිකාවේ කැලිෆෝනියා ප්‍රන්තයේ ප්‍රසිද්ධ ජාතික උද්‍යානයක් වන Yosemite(යෝසැමිටි) හි නම යොදා ගෙන තිබෙනවා.එහි ප්‍රධාන වෙනස්කම් මෙසේ ය.

No comments :

Post a Comment

මෙම ලිපිය පිළිබඳව ඔබට හිතෙන දේ මෙහි Comment කරන්න.යාළුවන්ටත් දැනගන්න Share කරන්න.